බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතාගේ යෝජනාවක් අනුව මෙය ක්‍රියාත්මක වේ.
මේ අනුව අදාළ වසර තුළ පැවිදි කෙරෙන කුලදරුවන්ගේ සියලු අධ්‍යාපන කටයුතු සඳහා වන එම මාසික දීමනාව බුද්ධශාසන අරමුදල් මගින් දරනු ඇත.
ඉකුත් 8 දා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රැස් වූ බුද්ධ ශාසන අරමුදලේ පාලක මණ්‌ඩලය මෙම තීරණය ගෙන ඇත.
2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් කුලදරුවන් 2600 ක් පැවිදි කිරීම අග්‍රාමාත්‍යතුමාගේ අපේක්‍ෂාව වී තිබේ. ඒ අනුව, ඊට ප්‍රතිචාර දක්‌වමින් මාස 08 ක් වැනි කාලසීමාවක් තුළ පන්සියයකට ආසන්න කුලදරුවන් පිරිසක් පැවිදි කර ඇත.
මාන උනොත් ඉතරයි ෂල්ලි දෙන්නේ? හයියයියෝ... යේක දායකයෙන්ටත් කීය කීය අරි දෙනව නම් යෙපිත් යෙනව පන්ෂල්...
ReplyDelete