Sunday, November 28, 2010

"O" අකුරු දෙකේ වෙබ් අඩවි නොහොත් Double 'O' syndrome

අපි සාමන්‍යයෙන් ලමයෙකුට නමක් තබද්දී සෑහෙන්න හොයල බලනවනෙ (කාර්ඩ් එකක් තියද්දි උනත්). ඒ වගේම තමා වෙබ් අඩවියකට නමක් දමන්නෙත්. කොහොම උනත් දැනට ලෝකයේ ජනප්‍රිය වෙබ් අඩවි වල නම් විශ්ලේශනය කරද්දි පෙනෙන දෙයක් තමයි, ගොඩක් ජනප්‍රිය වෙබ් අඩවි වල නම් වල 'O' අකුරු දෙකක් තිබීම.
   උදා :-  Google, Yahoo, Facebook, Wanadoo, Microsoft
     
 මේ ගැන විවිධ විවිධ මත පලවෙනව.
ඔය ගොල්ලන්ට මොකද හිතෙන්නෙ ??

3 comments:

  1. ඇත්ත තමා කථාව

    ReplyDelete
  2. එතකොට twitter ,blogger ,wordpress ,wikipedia,උඩ දාගෙන ඩවුන්ලොඩ් කරන rapidshare ජනප්‍රිය නැද්ද ??

    ReplyDelete

Total Pageviews

Advertise