මෙය සනාථ වී ඇත්තේ කොටි හිතවාදී බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයකු වූ ගැරන් තෝමස් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කරමින් මෙම විමර්ශන වාර්තාව අප්‍රේල් 13 වැනිදා විද්වත් මණ්‌ඩලය විසින් මහලේකම් වෙත යොමුකරන බව හෙළි කිරීමයි.
මේ වාර්තාව ප්‍රකාශයට පත්කරන ලෙස මහලේකම්වරයාට උපදෙස් දෙන්නැයි ගැරන් තෝමස් විසින් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් වෙත පවසා ඇත.
කීර්ති
No comments:
Post a Comment