![]() foaYKh lrñka foaYmd,kSlrKh ù we;s Y%S ,xldfõ l%slÜ mßmd,kh ±ä fia úfÉkh lsÍug tfrysj rdcmCI frÔuh úiska ix.laldr uy;dg tfrysj l%shd ud¾. .;fyd;a Y%S ,xld l%slÜ iu. w;aika lr we;s .súiqï j,ska bj;aùug l%Svlhka /ila iQodkñka isák nj jd¾;d fõ' ix.laldr uy;df.a ;shqKq foaYkh rdcmCI frÔuhg zwryxZ jqjo foia úfoi a l%slÜ f,da,Skaf.a;a" úpdrlhkaf.a;a" úfoia l%slÜ n,OdÍkaf.a;a fkdu| meiiqug ,laj ;sfí' cd;Hka;r l%slÜ ljqkais,h o f,dalfha l%slÜ md,l uKav, foaYmd,kfhka f;dr úh hq;= hehs kj kS;s Í;s mkjd ;sìh§ ix.laldr uy;d .ek jd¾;d b,a,ñka rdcmCI frÔuh ix.laldrf.ka m<s .ekSug hEu foia úfoia iEu fofkl=f.au ms<sl=,g n÷ka j ;sfí' ckdêm;sjrhd ix.laldr flfrys flaka;shlska miqjk nj o jd¾;d fõ' | |
|
වටින් පිටින් ඇහෙන ඔක්කොම කථා ගැන වගේම වට පිටේ හැමෝටම ඇහෙන්න කියන්න ඕන දේවල් ගැන කාටවත් බයක් නැතුව කතා කරන්න.
Showing posts with label රජයෙන්. Show all posts
Showing posts with label රජයෙන්. Show all posts
Friday, July 8, 2011
සංගාට එරෙහිව ක්‍රියාත්මක වුවහොත් සෙසු ක්‍රීඩකයන්ද දැඩි පියවරකට
Labels:
cricket,
internatioal,
IPL,
Sri lanka,
ක්‍රිකට්,
නීතිපති උපදෙස්,
මුරලි,
රජයෙන්,
ශ්‍රී ලංකා
Saturday, May 21, 2011
උපවාස කරන රැඳවියන් තිදෙනකුට අසාධ්‍යයි

මරණීය දණ්ඩනයට නියම වූ, ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ, මෙන්ම දඬුවම් විඳීන හා රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් 5000ක් පමණ මේ උපවාසයට ඊයේ (20) වන විට සහය පළකර තිබිණි. මේ රැඳවියන් පෙරේදා (19) සිට ආහාර වර්ජනයකට එක්වෙමින් වහල මත නැගී සිටින රැඳවියන්ට සහය පළ කරන අතර බන්ධනාගාර බලධාරීන් වරින්වර රැඳවියන් කණ්ඩායම සමඟ සාකච්ඡා පැවැත් වුවද ඒවා අසාර්ථක වූ බව රැඳවියෝ පැවැසූහ.
Labels:
crime,
Sri lanka,
අධිකරණයට,
රජයෙන්,
ශ්‍රී ලංකා
Sunday, April 17, 2011
මූන්ගේ විද්වත් මණ්‌ඩලයෙන් රජයට යුද අපරාධ චෝදනා
එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්ගේ විද්වත් මණ්‌ඩලය විසින් නිකුත් කළ වාර්තාව මගින් ශ්‍රී ලංකා රජයට යුද අපරාධ චෝදනා එල්ල කර ඇති අතර එම අපරාධවලට වගකිවයුතු පාර්ශ්වයනට එරෙහිව කටයුතු කළ යුතු යෑයි ද දන්වා ඇත.
මෙම වාර්තාවට පදනම් වී ඇත්තේ රටවල් අටක කොටි හිතවාදී සංවිධාන විස්‌සක් සහ දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන පනහක් විසින් සපයන ලද තොරතුරු බව අනාවරණය වී තිබේ. එසේම අදාළ තොරතුරු සැපයූ කිසිදු සංවිධානයක අනන්‍යතාවය තහවුරු කර ගැනීමට විද්වත් මණ්‌ඩලය ක්‍රියාකර නැතැයිද වාර්තා වේ. මෙම වාර්තාව මගින් කොටි සංවිධානයට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ලකර නැත.
විද්වත් මණ්‌ඩලයට තොරතුරු සැපයූවන් අතර කොටි අරමුදල් මත යෑපුණ විදේශිකයන් දසදෙනෙකු ද සිටින බව හෙළි වී ඇත.

කොටි,
රජයෙන්,
ශ්‍රී ලංකා
Monday, April 11, 2011
වෙසක් දිනෙන් පසු පැවිදි වන කුල දරුවන්ට මාසික දීමනාවක්
බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතාගේ යෝජනාවක් අනුව මෙය ක්‍රියාත්මක වේ.
මේ අනුව අදාළ වසර තුළ පැවිදි කෙරෙන කුලදරුවන්ගේ සියලු අධ්‍යාපන කටයුතු සඳහා වන එම මාසික දීමනාව බුද්ධශාසන අරමුදල් මගින් දරනු ඇත.
Labels:
buddhism,
monk,
Sri lanka,
රජයෙන්,
ශ්‍රී ලංකා
Saturday, April 9, 2011
සේවා වියුක්තිය පහලට
Labels:
Sri lanka,
පුරප්පාඩු,
රජයෙන්,
ශ්‍රී ලංකා
President's family 'dominates' Sri Lanka

The US annual report on human rights says that the government of Sri Lanka, a multi-party democracy, is dominated by the president’s family.
“Two of the brothers hold key executive branch posts as defense secretary and minister of economic development, while a third brother is the speaker of parliament,” says the report.
The elections in which President Mahinda Rajapaksa and his coalition came into power in 2010 are described as “problematic” by the report quoting independent observers.
The US has also accused the Sri Lanka government “and its agents” of serious human rights violations.
“Security forces committed arbitrary and unlawful killings,” the report said, and “disappearance continued to be a problem.”
Impunity
The report, however, noted that the total number of such incidents has declined.
The climate of fear among the minority populations as well as those marginalised such as HIV/AIDS sufferers is another serious concern raised in the report.
Labels:
cabinet,
Sri lanka,
කොටි,
කොළඹ,
නීතිපති උපදෙස්,
මානව හිමිකම්,
රජයෙන්,
ශ්‍රී ලංකා
Wednesday, March 9, 2011
විනාශ වූ කෆීර් යානා යළි සකසා අනතුරට හේතුව සොයයි
කෆීර් ප්‍රහාරක යානා අනතුර ගැන විමර්ශන පවත්වන ගුවන් හමුදා විමර්ශන කණ්‌ඩායම එම යානාවල සුන්බුන් කටුනායක ගුවන් හමුදා කඳවුරට ගෙනැවිත් ඒවා යළි නැවත සකස්‌කර අනතුරට මුල්වූ හේතුව ගැන පරීක්‍ෂණ අරඹා ඇත.
මෙම විමර්ශන කණ්‌ඩායමේ ප්‍රධානී එයාර් වයිස් මාෂල් කපිල ජයම්පති මහතා එම අනතුර සිදුවූ ස්‌ථානයට ගොස් පරීක්‍ෂණ පවත්වා ඇත.
මෙම කෆීර් යානා දෙකේ වීඩියෝ පටිගත යන්ත්‍ර සහ පාලන මැදිරිය අතර හුවමාරුවූ සංවාද ගැනද පරීක්‍ෂණ කෙරේ.
මෙම අනතුරට මූල්වූ හේතූන් සම්බන්ධ සම්පූර්ණ වාර්තාව තව සති දෙකකින් ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම මහතා වෙත යොමුකෙරේ.
මේ අතර විනාශ වූ කෆීර් යානා වෙනුවට අලුතින් කෆීර් යානා මිලයට ගැනීමේ අදහසක් නැතැයි ගුවන් හමුදා ආරංචිමාර්ග පැවසීය.
ගුවන් හමුදාව සතුව ප්‍රමාණවත් යානා ඇතැයි ද එම ආරංචි මාර්ග කීය.
Labels:
accident,
kafir,
රජයෙන්,
ශ්‍රී ලංකා,
හමුදාව
Friday, February 4, 2011
රජයෙන් සියලුම විශ්වවිද්‍යාල සිසුන්ට laptop පරිඝනක ලබාදෙයි
2010/2011 විශ්වවිද්‍යාල වල ලියාපදිංචි වන සියලුම සිසුන්ට නොමිලේ ලැප්ටොප් පරිඝනක ලබාදෙන බව රජය පවසා ඇත.
Saturday, November 27, 2010
අයවැයේ සංඛ්‍යා ලේඛන අසත්‍යයි
අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පස්වන දිනය අද (27)ය. විවාදය ආරම්භ කරමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා මෙවර අයවැය විවේචනය කරමින් සිය අදහස් පළ කළේය.
එහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් මංගල සමරවීර මන්ත්‍රීවරයාට දැඩි විරෝධයක් එල්ල වූ බව පාර්ලිමේන්තු මාධ්‍යය වාර්තාකරු සඳහන් කළේය
මංගල සමරවීර මහතා විසින් සිය කතාවේදී ජනාධිපතිවරයා හා ආණ්ඩුව විවේචනයට ලක්කිරීම මෙම විරෝධයට හේතු වූ බව ද ඔහු කියා සිටියේය.
මෙවර අයවැයේ අඩංගු වන සංඛ්‍යා ලේඛන පිළිබඳව ද සමරවීර මන්ත්‍රීවරයාගේ දැඩි විවේචනයට ලක්විය. ඒවා අසත්‍ය තොරතුරු බව ද ඔහු සඳහන් කර ඇත.
එමෙන්ම උතුරේ අවතැන්වූවන්ට සහ උතුරේ ජනතාවට මෙම අයවැයෙන් කිසිදු සහනයක් ලැබී නොමැති බව ද මංගල සමරවීර මන්ත්‍රීවරයා සිය කතාවේදී පෙන්වා දී තිබේ.
යුද්ධයක් නොමැති වුව ද ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩිවී තිබීම පිළිබඳව ද ඔහු සිය කතාවේදී අදහස් දක්වා ඇත.
ඉන්පසු ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ චන්දිම වීරක්කොඩි නියෝජ්‍ය කතානායකවරයා මංගල සමරවීර මහතාගේ කතාව දැඩි විවේචනයට ලක් කර තිබේ.
රටේ සංවර්ධනය සිදුවන ආකාරය ජනතාව දන්නා බව ද ඔහු පෙන්වා දී ඇති බව මාධ්‍යය වාර්තාකරු සඳහන් කළේය.
-අද දෙරණ-

politics,
Sri lanka,
අභිරහස්,
රජයෙන්,
ශ්‍රී ලංකා
Subscribe to:
Posts (Atom)