
ඒ අනුව පෙරේදා (19) පස්වරුවේ මෙම මුදලින් අඩක් එනම් රුපියල් 5000 ක් ගන්නා අවස්ථාවේදීම සැකකරු අත්අඩංගුවට පත්විය. ඔහු ඊයේ (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ‘සභාපති’ ඩී.ජේ.ද එස් බාලපටබැඳි මහතාගේ අනුමැතිය යටතේ අධ්‍යක්ෂක ජනරාල් ලක්ෂ්මී ජයවර්ධන මහත්මියගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ගුණවර්ධන මහතා මෙම වැටලීම සිදු කළේ ය.
විජයානි එදිරිසිංහ