වටින් පිටින් ඇහෙන ඔක්කොම කථා ගැන වගේම වට පිටේ හැමෝටම ඇහෙන්න කියන්න ඕන දේවල් ගැන කාටවත් බයක් නැතුව කතා කරන්න.
Saturday, November 27, 2010
සමාජ යහපතට ලිංගික අධ්‍යාපනය නැතුවම බෑ !!!
අපේ රටේ දිනෙන්දින ඉහළ යන ස්ත්‍රී දූෂණ, ගබ්සා මෙන්ම ළමා අපචාර වලට ද හේතු වන්නේ ලිංගිකත්වය පිලිබඳ ඇති අල්ප දැනුම මෙන්ම ලිංගිකත්වය යන්න වරදවා වටහා ගැනීමයි. හැම පුරවැසියෙකුටම නිසි ලිංගික අධ්‍යාපනයක් ලැබේ නම් මිනිසා එය හුදු අනර්ථකාරී මෙවලමක් ලෙස නොව, මානසික හා කායිකව සුවයක් ලැබිය හැකි මානව අවශ්‍යතාවක් බවට හඳුනා ගනු ඇත.




Subscribe to:
Post Comments (Atom)
එකගයි 100%..
ReplyDeleteහැබැයි ලිංගික අධ්‍යාපනය කියන්නේ සමහර පුද්ගලයන් අර්ථදක්වන පරිදි විශ්ව විද්‍යාල සිසුවා විශ්ව විද්‍යාලෙන් පිටවන තුරැ,එහෙම නැත්නම් ගෙදරට නාකි වන තුරැ ලිංගික ක්‍රියාකරකම් වලින් වැලකීමේ අධ්‍යාපනයක් නොවිය යුතුයි.
ඔබ හරි ලහිරු, අර පරණ කියමනකුත් තියෙනවනෙ, යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කියල.. ඒ වගේ කඩුවත් බේරගෙන යුද්ධෙත් දිනන්නෙ කොහොමද කියල අධ්‍යාපනයක් තමා අවශ්‍ය.
ReplyDelete