Saturday, November 27, 2010

වයස අවුරුදු 10ට අඩු මනාලියෝ

මීට දින කිහිපයකට කලින් ස්නූපර් ගෙ විද්‍යුත් ලිපිනයට ආපු ලිපියක් ගැන හොයල බලද්දි මේ ගැන හමෝටම කියන්න හිතුන. මේ උත්සවය මීට දින කිහිපයකට කලින් පැවතුනේ. මෙතන කපල්ස් 450ක් ඉදල, එතනින් ලාබාලම මනාලියට වයස අවුරුදු 6යි.
කාට කියන්නද ?
මෙවැනි මංගල උත්සව ගාසා තීරයේ රටවල මුස්ලිම් ජනතාවට නම් එතරම් නුහුරු දෙයක් නෙමේ.
වැඩි විස්තර නැතුව කෙලින්ම වෙඩින්ග් ෆොටෝස්ම දාන්නම්කො.




දැක්කහම ඇත්තටම දුක හිතෙනව. පව් අහිංසක ළමයි.

මේ උත්සවයේ වීඩියෝ දර්ශන අඩංගු වීඩියෝවක් සහ CNN නාලිකාවෙන් මේ පිළිබදව දරන මතය දැක්වෙන වීඩියෝවක් පහත අඩංගු වේ.






11 comments:

  1. ඔවු බන් මුන්ට හෙට ගහන්න ඕනෙ කරන අපරාද වලට

    ReplyDelete
  2. අනේ බන් ඔය මනමාලිලා නෙවෙයි flowergirls ලා .
    කාර් වල ඉස්සරහින් යන එකෙන් වත් තේරෙන්නේ නැද්ද.
    දන්නෙ නැත්නම් ලංකාවේ මුස්ලිම් අයගේ weddings වලට හොරෙන් හරි ගිහිල්ලා බලපන්.

    ReplyDelete
  3. @ ඇනෝ 1 : එහෙම කියන්න එපා, මුන්ට හෙන ගහුවොත් පොඩි එවුන් ටික බලා ගන්නෙ කව්ද? අනික සහෝ කෙල්ල ලොකු වෙනකොට කොල්ලට වඩා අඩියක් විතර උස ගියොත් මොකද කරන්නෙ.. ලොල්,
    මෙවට විරුද්ධව මානව අයිතිවාසිකම් ගැන කතා කරන උදවියගෙ කිසිම සද්දයක් නැති එකයි වැරද්ද. ලංකාවෙ ඔය වගේ එකක් උනා නම් බලන්න තිබුණ උන්ගෙ කට.

    ReplyDelete
  4. @ ඇනෝ 2 : බොහෝම ස්තුතියි සහෝ ප්‍රතිචාරයට, මටත් දැක්ක ගමන් එහෙම හිතුන. මම මේ ගැන අඩංගු වීඩියෝ කිහිපයක් එකතු කරන්නම් සැක නැති කරගන්න. ඔබ මුස්ලිම් ආගම ගැන මදක් හෝ දන්නවා නම්, මුස්ලිම් ආගමට අනුව මෙවැනි දේවල් සිදුවිය හැකි බව ඔබ දැන ගත යුතුයි.
    ඔබට තවත් වැඩි විස්තර අවශ්‍ය නම් http://www.vorthosforum.com/export/Articles/Hamas%20Pedophilia.pdf කියවා බලන ලෙස ඉල්ලා සිටිමි.

    ReplyDelete
  5. සහෝදරයා ටිකක් හොයල බැලුවනම් නේ හොද...!
    ඕකට අදාල sky news video එක බලන්ඩකෝ http://news.sky.com/skynews/Home/video/Gaza-Hamas-Firmly-In-Control/Video/200908115353754

    reporter tim marshal ගේ කොම්මෙන්ට් එකත් බලන්න http://blogs.news.sky.com/foreignmatters/Post:dcc9d723-8046-4857-b618-5c1135ba6417
    The men and women are sitting, Most ignore the speeches, some even ignore the prayers. Then the fireworks
    explode, the cheering begins, and in march the Hamas scouts, bashing drums, looking every inch the future Hamas fighters many will be. Then the grooms, aged about 18 to about 28. They are holding hands with their young nieces and cousins, little girls aged from about 3 to 8, made up to the nines, wearing white wedding dresses.

    ReplyDelete
  6. මුස්ලිම් ආගමට අනුව මේවා සිදුවිය හැකිද?
    http://www.answering-christianity.com/minimum_age_for_marriage.htm
    ඔය වෙබ් සයිට් එක බලලා මේකත් බලන්න කෝ
    http://www.answering-christianity.com/aisha.htm

    ReplyDelete
  7. පොස්ට් දාද්දි මේකත් හිටලා බලන්න
    http://www.rivira.lk/2010/11/28/rividahara11.htm

    ReplyDelete
  8. පව් වැඩේ.........මේ පොඩි උන් දැක්කම පට්ට දුකයි...මීට පස්සෙ මේ අයගෙ ජීවිත වලට මොනා වේයිද???

    ReplyDelete
  9. ඔය ඇනෝලා ඔක්කොටම ස්තුතියි ප්‍රතිචාර වලට. කොහොම උනත්, ඇත්ත කථා කරනව නම් ඇයි ඇනෝල විදිහට අදහස් පළ කරන්නෙ සහෝ.
    මෙතන ලොකු වැරදි වැටහීමක් වෙලා තියෙනව. ස්නූපර් කවදාවත් කිසිම ආගමකට මඩ ගහන්න හිතාගෙන පළ කරපු ලිපියක් නෙමේ මේක. නමුත් මෙම සිද්ධිය ක්‍රිස්තියානි ආගම සහ ඉස්ලාම් ආගම අතර සෑහෙන උග්‍ර මත වාද වලට තුදු දීල තියෙනව.
    ආයෙත් කියන්න ඕනෙ ස්නූපර් ට කිසිම ආගමකට නින්දා කරන්නවත්, කඩේ යන්න වත් ඕන කමක් නෑ. ඒ බව ඔබ සැමට ලගදීම වැටහේවි.

    ReplyDelete
  10. ම්ම්.. සංස්කෘතිය කියනෙ සංකීරන දෙයක් සහෝදරය

    ReplyDelete
  11. snoop මෙතන තියෙන්නේ ආගම ගැන ගැටලුවක් නෙමෙයි මුන්ගේ මහ එකා මුහම්මද් මුන්ට දීලා තියන වලත්තකමේ ආදර්ශය

    ReplyDelete

Total Pageviews

Advertise