වටින් පිටින් ඇහෙන ඔක්කොම කථා ගැන වගේම වට පිටේ හැමෝටම ඇහෙන්න කියන්න ඕන දේවල් ගැන කාටවත් බයක් නැතුව කතා කරන්න.
Showing posts with label Sri lanka. Show all posts
Showing posts with label Sri lanka. Show all posts
Tuesday, July 12, 2011
ගෝඨාභය සංගාගේ දේශනය අගය කරයි
Labels:
cricket,
internatioal,
IPL,
politics,
Sri lanka,
අර්ජුන රණතුංග,
ක්‍රිකට්,
මුරලි
Friday, July 8, 2011
සංගාට එරෙහිව ක්‍රියාත්මක වුවහොත් සෙසු ක්‍රීඩකයන්ද දැඩි පියවරකට
foaYKh lrñka foaYmd,kSlrKh ù we;s Y%S ,xldfõ l%slÜ mßmd,kh ±ä fia úfÉkh lsÍug tfrysj rdcmCI frÔuh úiska ix.laldr uy;dg tfrysj l%shd ud¾. .;fyd;a Y%S ,xld l%slÜ iu. w;aika lr we;s .súiqï j,ska bj;aùug l%Svlhka /ila iQodkñka isák nj jd¾;d fõ' ix.laldr uy;df.a ;shqKq foaYkh rdcmCI frÔuhg zwryxZ jqjo foia úfoi a l%slÜ f,da,Skaf.a;a" úpdrlhkaf.a;a" úfoia l%slÜ n,OdÍkaf.a;a fkdu| meiiqug ,laj ;sfí' cd;Hka;r l%slÜ ljqkais,h o f,dalfha l%slÜ md,l uKav, foaYmd,kfhka f;dr úh hq;= hehs kj kS;s Í;s mkjd ;sìh§ ix.laldr uy;d .ek jd¾;d b,a,ñka rdcmCI frÔuh ix.laldrf.ka m<s .ekSug hEu foia úfoia iEu fofkl=f.au ms<sl=,g n÷ka j ;sfí' ckdêm;sjrhd ix.laldr flfrys flaka;shlska miqjk nj o jd¾;d fõ' | |
|
Labels:
cricket,
internatioal,
IPL,
Sri lanka,
ක්‍රිකට්,
නීතිපති උපදෙස්,
මුරලි,
රජයෙන්,
ශ්‍රී ලංකා
මූලික සුදුසුකම් සපුරා නැතත් 20කට සරසවි වරම්
විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා නැති පාරම්පරික දැනුම සහිත සිසුන් විසිදෙනකුට මෙවර විශ්වවිද්‍යාල වරම් ලබා දීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇත. මේ සිසුන් ආයුර්වේද, ක්‍රීඩා, චිත්‍ර, නැටුම් හා සංගීත යන විෂයයන් සඳහා බඳවා ගැනෙන අතර මේ අය බඳවා ගැනීම සඳහා වූ විශේෂ ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා පැවැසීය.
එක් විෂයකට සිසුන් පස් දෙනා බැගින් මොවුන් ඇතුළත් කර ගැනෙන අතර මෙරට විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථම වරට මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බැවින් මෙය ඉතාමත් වගකීමෙන් හා විනිවිද භාවයෙන් සිදුකළ යුතුව ඇතැයි ද ඇමැතිවරයා කීවේය. මෙතෙක් ඉතිහාසයේ කිසිම දිනෙක දේශපාලන බලපෑම් මත සිසුන් ඇතුළත් කර ගත් බවට චෝදනාවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට එල්ල වී නොමැති බැවින් එම තත්ත්වය රැක ගනිමින් මේ බඳවා ගැනීම සිදු කරන බවත් දිසානායක මහතා අවධාරණය කළේය.
Labels:
Sri lanka,
අධ්‍යාපන,
විශ්වවිද්‍යාල,
ශ්‍රී ලංකා
Monday, June 27, 2011
මෙරට IT රැකියා, සියයට සියයකින් ඉහළට
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නියාමන හා ඇගයීම් අංශය විසින් සිදුකර තිබෙන ජාතික තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකාය පිළිබඳ නවතම සමීක්ෂණයේ තොරතුරු අනාවරණය කර තිබේ. මේ අනුව,පසුගිය සිව් වසර තුළ මෙරට තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ප්‍රමාණය සියයට සියයක වර්ධනයක් සිදුවී තිබෙන අතර 2006 දී එම අංශයේ රැකියා කළ ප්‍රමාණය වූ 30120 ක්වූ ශ්‍රමික සංඛ්‍යාව මේ වනවිට 62,000 ඉක්මවා වර්ධනය වී තිබෙන බව මෙම සමීක්ෂණයේදී හෙළිකර ඇත.
2010 වසරදී මෙරට තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා කළ ප්‍රමාණය 50,000 ඉක්මවා තිබුණි.
රාජ්‍ය ආයතන 80 ක්, පෞද්ගලික ආයතන 325 ක්, තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණයේ යෙදී සිටින ආයතන 30 ක්, තොරතුරු තාක්ෂණය පුහුණු කරන ආයතන 75 ක්, මෙම සමීක්ෂණය සඳහා සහභාගී කරගෙන තිබේ.
මෙම සමීක්ෂණයට අනුව ව්‍යාපාර බාහිරකරණ අංශයේ රැකියා සඳහා කාන්තා නියෝජනය ඉහළ යමින් තිබෙන බව අනාවරණය වී තිබෙන අතර එය සියයට 43 ක පමණ වර්ධනයකි.
2010 වසරේදී මෙරට තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් ගණන 4473 ක් බවත් එයින් 3970 දෙනෙකු රැකියාවල යෙදී සිටින බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිළධාරී, රොෂාන් දේවපුර මෙම සමීක්ෂණය පිළිබඳව අදහස් දක්වමින් කීය.
හෙතෙම වැඩිදුරටත් පැවසුවේ මේ වනවිට තොරතුරු තාක්ෂණ කර්මාන්ත මගින් ලංකාව වසරකදී ඩොලර් මිලියන 375 ක පමණ අපනයන ආදායමක් ලබන බවත් එය අපනයන අංශයේදී විදේශ විනිමය ඉපයීමේ පස්වන ස්ථානයේ තිබෙන බවයි.
කකුල් දෙකෙන් කුඩු ගැසූ දෙඅත් අහිමි අයෙකුට රු. 5000ක දඩයක්
දෙපා යුගළයෙන් හොරොයින් දුම් පානය කිරීමේ චෝදනාව මත කොල්ලුපිටිය පොලිසිය අධිකරණය වෙත ඉදිරිපත් කළ දෙඅත් අහිමි පුද්ගලයෙකුට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය රුපියල් 5000 ක දඩයක් නියම කළාය. දඩ මුදල ගෙවීමට නොහැකි බව සඳහන් කළ සැකකරු අධිකරණය හමුවේ තමාට ප්‍රජා සේවයක් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කළේය. තවද ඔහුට දෙ අත් අහිමි වූවාට දෙපා යුගලයෙන් ඕනෑම දෙයක් කිරීමට හැකි බව සඳහන් කළ පොලිසිය හෙරොයින් පානය සඳහා ගිනි පෙට්ට්යේ කුරු ගැසීම හා කුඩු පැකට්ටුව නාසයට තබා උරා බීමට හැකි බව සඳහන් කළේය. සිසිර කුමාර නැමැති සැකකරු කොල්ලුපිටිය ප්‍රදේශයේ සිඟා කෑමේ නිරත ව සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරිය සැකකරුට ප්‍රජා සේවය නියම කළාය.
පන්කොළගොල්ලේ අමුතු සත්තු
මීට ඉහතදී දැක නොමැති කුඩා සත්ත්ව කොට්ඨාසයක් ගලේවෙල, පන්කොළගොල්ල ගම්මානයේදී දැක ගත හැකි විය. කේ. ජී. සෝමසිරි මහතාගේ ගෙවත්තේ පිහිටි හිඹුටු ගසක මේ සත්තු රැඳී සිටිති. මෙම සතුන්ගේ මුලු සිරුරම සුදු පැහැතිය. කුඩා සතුන් අඟල් භාගයක් පමණ දිගය. ලොකු සතෙක් අඟලක් පමණ දිගය. ශරීරය ඉතා කුඩාය. කඳට සම්බන්ධ වූ අඬු රාශියක් දැකිය හැක. ගසේ කොළ මත මෙම සත්තු රැඳී සිටිති. ඈතට දිස්වන්නේ ගසක සුදු පැහැති මල් පිපී ඇති ආකාරයකි. හදිසියේ කොළයක් සෙලවූ විට මෙම සත්තු ඉවතට පනිති. උන්ගේ එක පිම්මක් අඩියක් තරම් දුරය. මෙබඳු සත්ත්ව කොට්ඨාසයක් මීට ඉහත දී දැක නොමැති බව වැඩිහිටි ගම්වැසියෝ පවසති.
lankainfo
Labels:
Sri lanka,
අභිරහස්,
ශ්‍රී ලංකා
Saturday, May 21, 2011
උපවාස කරන රැඳවියන් තිදෙනකුට අසාධ්‍යයි
මරණීය දණ්ඩනයට නියම වූ, ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ, මෙන්ම දඬුවම් විඳීන හා රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් 5000ක් පමණ මේ උපවාසයට ඊයේ (20) වන විට සහය පළකර තිබිණි. මේ රැඳවියන් පෙරේදා (19) සිට ආහාර වර්ජනයකට එක්වෙමින් වහල මත නැගී සිටින රැඳවියන්ට සහය පළ කරන අතර බන්ධනාගාර බලධාරීන් වරින්වර රැඳවියන් කණ්ඩායම සමඟ සාකච්ඡා පැවැත් වුවද ඒවා අසාර්ථක වූ බව රැඳවියෝ පැවැසූහ.
Labels:
crime,
Sri lanka,
අධිකරණයට,
රජයෙන්,
ශ්‍රී ලංකා
Sunday, April 24, 2011
ක්‍රිකට් තාලය වෙනස් වෙලා
ක්‍රිකට් ක්‍රීඩාවකි. ඒත් ඉන්දියාවේ නම් එය ආගමකි. එංගලන්තයේ ඉපදවූ ක්‍රිකට්‌වලට ඉන්දියාවේදී වැඳුම් පිදුම් පවා ලැබේ. ඒ ක්‍රීඩකයන්ට දෙවියන්ට මෙන් සැලකිලි ලැබෙයි. ඉන්දියාවේ තරම් ක්‍රිකට් ජනප්‍රිය කළ හැකි වෙන කිසිදු රටක් මේ ලෝකයේ නැත. ඒ සඳහා හොඳම උදාහරණය අයි. පී. එල්. ය. අයිපීඑල්වලට සල්ලි ගංගා ගලා එති. සල්ලිවලින් නෑවෙන්නට අකැමැත්තෝ මේ ලොවේ නොවෙති. ඒ නිසා අයිපීඑල්වලට ලොව සතර දිග්භාගයේම වැඩකාරයෝ වෙති. ධනපතියෝ ඔවුන් කැඳවති.
එසේම අයිපීඑල් ක්‍රිකට් චමත්කාරජනකය. එහි අමුතු ආකර්ෂණයක් ඇත්තේය. විවිධ රටවල ක්‍රීඩකයෝ එකට එකතුව ක්‍රීඩා කරති, මවුබිමේ සහෝදර ක්‍රීඩකයන් පරාද කිරීමට වෙන රටවල ක්‍රීඩකයන් සමග කුමන්ත්‍රණ කරති. ජාති කිහිපයක සංකලනයන් එහි ඇත්තේය. ඒ අයිපීඑල් හි ඇති පෙනෙන වාසීන්ය. ඒත් එහි නොපෙනෙන වාසි හැම එකක්‌ම ඉන්දියාවටය. අලුත් ක්‍රීඩකයන් බිහි වන්නේ ඉන්දියාවටය. වැඩිලාභයද ඉන්දියාවට මිස ලංකාවට හෝ වෙනත් රටකට නොවේ.
අයිපීඑල් තරගාවලියට මෙවරද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දස දෙනෙක් පමණ නියෝජනය කරති. ඒ අතරින් මහේලට සහ සංගක්‌කාරට කණ්‌ඩායම් දෙකක නායකත්වයද භාරදී ශ්‍රී ලංකාවට තවත් ගෞරවයක් එක්‌කර දී ඇත. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන පරිදි නම් ඒ ගෞරවය තවත් දින කිහිපයකට සීමාවේ. මන්ද මැයි මස 05 වැනිදාට පෙර ඒ සියලුම ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස දන්වා තිබීමයි.
ඒ එළැඹෙන එංගලන්ත සංචාරය හේතුවෙනි. ඒ සඳහා නව නායකයකු ද පත්කර තිබේ. ඒ තිලකරත්න ඩිල්ෂාන්ය. සංගක්‌කාරගේ ඉවත්වීමෙන් හිස්‌වුණු නායකත්වය ඩිල්ෂාන්ට හිමිවීම අරුමයක් නොවේ. මහේල ද එය ප්‍රතික්‌ෂේප කරන කල්හි ඩිල්ෂාන් හැරෙන්නට සුදුස්‌සකු කණ්‌ඩායම තුළ නැත. එහෙත් ඩිල්ෂාන්ට ඒ නායකත්වය අභියෝගයක් වීම වැළැක්‌විය නොහැක. එංගලන්ත සංචාරය ඔහුට ප්‍රබල අභියෝගයක් වනු ඇත. ඔහුට නායකත්වයේ පළමු පාඩම ක්‍රිකට් උපන් දේශයෙන්ම ලැබීමද එක්‌තරා අතකට හොඳ දෙයකි.
එහෙත් ඉන්දියාවෙන් ලැබෙන ආරංචි අනුව නම් අයිපීඑල් ගිය ඇතැම් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එංගලන්ත සංචාරයට එතරම් සූදානමක් නැති බව පැවැසේ.
Sunday, April 17, 2011
ෆොන්සේකා ගැන පැනමා යයි
තමන් විසින මෙයට පෙර ලෝක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සරත් ෆොන්සේකා මහතාගේ මානව හිමිකම් කඩවීම පිළිබඳ පැමිණිල්ල මෙවර සැසිවාරයේදී විභාගයට ගැනෙන බැවින් ඒ සඳහා සහභාගී වීම සඳහා පැනමා රාජ්‍යය බලා පිටත්වන බව ගම්පහ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා පවසයි.මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයේ 124 වන සැසිවාරය බවත් ඒ සඳහා තමන් සමඟ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතාද සහභාගී
Labels:
Sri lanka,
මානව හිමිකම්,
ශ්‍රී ලංකා
මූන්ගේ විද්වත් මණ්‌ඩලයෙන් රජයට යුද අපරාධ චෝදනා
එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්ගේ විද්වත් මණ්‌ඩලය විසින් නිකුත් කළ වාර්තාව මගින් ශ්‍රී ලංකා රජයට යුද අපරාධ චෝදනා එල්ල කර ඇති අතර එම අපරාධවලට වගකිවයුතු පාර්ශ්වයනට එරෙහිව කටයුතු කළ යුතු යෑයි ද දන්වා ඇත.
මෙම වාර්තාවට පදනම් වී ඇත්තේ රටවල් අටක කොටි හිතවාදී සංවිධාන විස්‌සක් සහ දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන පනහක් විසින් සපයන ලද තොරතුරු බව අනාවරණය වී තිබේ. එසේම අදාළ තොරතුරු සැපයූ කිසිදු සංවිධානයක අනන්‍යතාවය තහවුරු කර ගැනීමට විද්වත් මණ්‌ඩලය ක්‍රියාකර නැතැයිද වාර්තා වේ. මෙම වාර්තාව මගින් කොටි සංවිධානයට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ලකර නැත.
විද්වත් මණ්‌ඩලයට තොරතුරු සැපයූවන් අතර කොටි අරමුදල් මත යෑපුණ විදේශිකයන් දසදෙනෙකු ද සිටින බව හෙළි වී ඇත.
මෙම වාර්තාවට පදනම් වී ඇත්තේ රටවල් අටක කොටි හිතවාදී සංවිධාන විස්‌සක් සහ දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන පනහක් විසින් සපයන ලද තොරතුරු බව අනාවරණය වී තිබේ. එසේම අදාළ තොරතුරු සැපයූ කිසිදු සංවිධානයක අනන්‍යතාවය තහවුරු කර ගැනීමට විද්වත් මණ්‌ඩලය ක්‍රියාකර නැතැයිද වාර්තා වේ. මෙම වාර්තාව මගින් කොටි සංවිධානයට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ලකර නැත.
විද්වත් මණ්‌ඩලයට තොරතුරු සැපයූවන් අතර කොටි අරමුදල් මත යෑපුණ විදේශිකයන් දසදෙනෙකු ද සිටින බව හෙළි වී ඇත.
Labels:
crime,
internatioal,
Sri lanka,
කොටි,
රජයෙන්,
ශ්‍රී ලංකා
Saturday, April 16, 2011
සරසවි ඇදුරන්ගේ තීරණයට ගුරු සංගම් සහාය
ලබන අගෝස්‌තු මස පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගැයීම් ක්‍රියාවලියෙන් ඉවත් වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ගෙන ඇති තීරණයට සහය පළ කරන බව ලංකා ගුරු සංගමය හා අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසන එම සංගම් එහි මෙසේද සඳහන් කර ඇත.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් අරගලයට විසඳුමක් ඉල්ලා බලකරන ක්‍රියාමාර්ගයක් ලෙස උසස් පෙළ ඇගයීම් ක්‍රියාවලියෙන් මුළුමනින්ම ඉවත්වීමට තීරණය කර ඇත.
වැටුප් අරගල හමුවේ මුනිවත රකින රජයේ බලධාරීන්ගේ ඇස් ඇරවීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දරන ප්‍රයත්නයට කොන්දේසි විරහිතව සහාය පළ කිරීමට අප සංගම් ද තීරණය කර ඇති බව මෙයින් දන්වමු.
Labels:
Sri lanka,
අධ්‍යාපන,
ගුරුවරුන්,
පාසල්,
මානව හිමිකම්
Tuesday, April 12, 2011
Sri Lanka recalls players from IPL
Sri Lanka s sports authorities on Tuesday ordered its cricketers playing in the ongoing Indian Premier League to return home for training ahead of next month s tour of England. Sports Minister Mahinadananda Althugamage said he wanted team members to prioritise the national side over the IPL, which is financially lucrative for players.
“In future, national cricket players can participate in foreign tournaments only in a manner that will not affect practices of the Sri Lankan national team,” the ministry said in a statement. It said those who are selected for the three-Test series in England will have to return home for practices despite their commitments in the ongoing IPL Twenty20 tournament.
Labels:
cricket,
IPL,
Sri lanka,
ක්‍රිකට්,
ශ්‍රී ලංකා
මූන්ගේ වාර්තාව 14 දා ප්‍රකාශයට!
මෙය සනාථ වී ඇත්තේ කොටි හිතවාදී බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයකු වූ ගැරන් තෝමස් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කරමින් මෙම විමර්ශන වාර්තාව අප්‍රේල් 13 වැනිදා විද්වත් මණ්‌ඩලය විසින් මහලේකම් වෙත යොමුකරන බව හෙළි කිරීමයි.
මේ වාර්තාව ප්‍රකාශයට පත්කරන ලෙස මහලේකම්වරයාට උපදෙස් දෙන්නැයි ගැරන් තෝමස් විසින් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් වෙත පවසා ඇත.
කීර්ති
Labels:
Sri lanka,
මානව හිමිකම්,
ශ්‍රී ලංකා
Monday, April 11, 2011
වෙසක් දිනෙන් පසු පැවිදි වන කුල දරුවන්ට මාසික දීමනාවක්
බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතාගේ යෝජනාවක් අනුව මෙය ක්‍රියාත්මක වේ.
මේ අනුව අදාළ වසර තුළ පැවිදි කෙරෙන කුලදරුවන්ගේ සියලු අධ්‍යාපන කටයුතු සඳහා වන එම මාසික දීමනාව බුද්ධශාසන අරමුදල් මගින් දරනු ඇත.
Labels:
buddhism,
monk,
Sri lanka,
රජයෙන්,
ශ්‍රී ලංකා
Sunday, April 10, 2011
ඉන්ට නැෂනල් රිපෝටර්
අඩි 5 11 උසැති සිහින් රූමත් අයිශ්චර්යාවන් රූමත් ඇන්ජලීනා ජොලීවන් පැහැපත් ස්‌වකීය එකම මිණිපිරිය සඳහා ඇගේ සීයා වන ජාත්‍යන්තර ප්‍රජා සමිතියේ සභාපති ජෝර්ඡ් බුෂයන් විසින් සොයනුයේ සුරාවෙන් සූදුවෙන් හා ක්‍රිකට්‌වලින් තොර, ක්‍රිකට් මැච් එකක් පෙන්වන රූපවාහිනී තිරයක් දිහාවත් හැරී නොබලන, ක්‍රිකට් බැට් එකක් අතින්වත් නොඅල්ලන, ලෙදර් බෝලයක් බිම වැටී තිබුණත් නොඅහුලන, චරිතවත් ගුණවත් යහපත් තරුණයෙකි. දායාද වශයෙන් වටිනා එල්ලේ පිත්තක්."
ඉන්පසුව පුටින් තමාට පුතෙකු සිටියා නම් ඉදිරිපත් කරන මංගල දැන්වීම සභාවට ඉදිරිපත් කළේය.
පරිගණක ඉංජිනේරුවකු වන අනාගතයේ රුසියාවේ ජනාධිපති වීමට නියමිත ස්‌වකීය එකම පුතුට රුසියානු හිටපු ජනාධිපති හා වර්තමාන අගමැති වන පුටින් සොයනුයේ කිකට් ක්‍රීඩකයකුගේ බිරිඳක්‌වත් බුද්ධිමත්, ගුණවත්, යහපත් කාන්තා රත්නයකි.
පුටින්ගේ විවාහ දැන්වීම එතෙක් මෙතෙක් පළව ඇති හොඳම මංගල යෝජනාව සමිතිය විසින් එක හෙළා පිළිගන්නා ලදී. එම ජවනිකාව අවසානයේ උද්ගත වූයේ තවත් උද්වේගකර අවස්‌ථාවකි. බොහෝවිට මූලාසනයේ පුටුවේ වාඩිවීගෙනම සමිතිය අමතන බුෂ් එකවර නැගී සිට මහ හඬින් බෙරිහන් දුන්නේය.
රාවණා රඡ්ජුරුවෝ සීතාවත් දිනාගෙන ආවා. ඒ වුණාට මෙදා සැරේ කප් එකවත් අරගෙන එන්න බැරිවුණා
ඉන්පසු මේ නාට්‍යමය ජවනිකාවට එක් වූයේ රුසියානු අගමැති පුටින්ය.
Labels:
cricket,
internatioal,
Sri lanka,
ක්‍රිකට්,
මන්ත්‍රීවරුන්,
විහිලු,
ශ්‍රී ලංකා
New Selection committee appointed
On April 6, the Selection Committee of the Sri Lanka cricket led by its Chairman Aravinda de Silva handed in their letters of resignation to the Sports Minister. The other members of the selection committee were Ranjith Fernando, Amal Silva and Shabbir Asgerally.
"බඩු පලයං සල්ලි වරෙන්" (කොළඹ නගරයේ ජල්බරි සහ මගඩි)
කොළඹ නගරය ලස්‌සන වෙමින් පවතී. හැම තැනම මල්ය, ගස් වදුලුය, ලතා මඩුලුය, දිය ඇලිය, අලංකාර වට රවුම්ය. මියුසික් හෝනයක් අඬවමින් මගේ ඇඟේ ගෑවී නොගෑවී ගිය ත්‍රිරෝද රියක පසුපස අළවා තිබූ "මුහුණේ ලස්‌සන හදවතේ ඇත්නම්" යන වදන ඇති ස්‌ටිකරයක් දැක මට සිතුණේ කොළඹ නගරයේ උඩින් පේන ලස්‌සන ඇත්තටම එහි ජීවත් වන සමහරුන් තුළ තිබෙනවාද යන්නයි. කුරුඳුවත්ත හොඳය. කොල්ලුපිටියද හොඳය. වැල්ලවත්ත, තිඹිරිගස්‌යාය නාරාහෙන්පිට වැනි නගරද නරක නැත. ඒත් පිටකොටුව හෙවත් ගෙන්දගං පොළොව හොඳයි කියා කියන්නට කාට හැකිද?
ගෙන්දගං පොළොවට හිරු එළිය වැටී එහි ඇති දූවිල්ල සමඟ ඉහළට එසවෙන රස්‌නය දරා ගැනීම හැමෝටම ලේසි නැත. කරදිය වළල්ල පාගපු ඉර හඳ උලා කා වැද්දන්ගෙන් බණ අහපුගල් පළා මද කා ෙ-තවනේට ගල් ගසපු අයට එය එතරම් අසීරුවක් නොවුණත් ගමෙන් එන අහිංසක ගැමියන්ට එය අමාරු කරුණකි. පරිසරය කොතරම් හානිකර වුවත්, ගතට පීඩා කරත් ඒ සියල්ලට වඩා අමාරු වන්නේ කොළඹ කාක්‌කන්ගෙන් ඔළුව බේරා ගැනීමටයි.
දුර ඈත තියාම දකින අහිංසක මෝඩ පුද්ගලයාගේ ඉරියව් කතා බහ හා හැසිරීම ආදිය මනාව නිරීක්‍ෂණය කිරීමෙන් එම තැනැත්තාව රැවටිය හැකි උපක්‍රමය කුමක්‌දැයි තීරණය කිරීමට මේ කොළඹ කාක්‌කන් දනී. කය බස (ඉදාහ ක්‌බටම්ටැ) කියවා යමෙකුගේ දුර්වල තැන් අඳුනා ගැනීමටත් ඉන් උපරිම පළ නෙළා ගැනීමටත් මෙම හොර තක්‌කඩි අතිදක්‍ෂයෝ වෙති. ගැමියන් මේවාට මගඩි කියා ආමන්ත්‍රණය කරද්දී නාගරිකයෝ කියන්නේ ජල්තර හෙවත් පාරවල් කියාය. මේ ජල්තර අද ඊයේ පටන් ගත් ඒවා නොවේ. දශක කීපයක් තිස්‌සේ අපි ඒවා ගැන පත්තරවලින් කියවමු. රූපවාහිනියෙන් දකින්නෙමු. අපද බොහෝවිට මේ ගැන සමාජ විමර්ශන පිටුව තුළින් ලියා ඇත්තෙමු. එහෙත් තාමත් දිනපතා අඩුවක් නැතිව නිතර නිතර මේ ජල්තර වලට මිනිස්‌සු අසුවෙති.
ගෙන්දගං පොළොවට හිරු එළිය වැටී එහි ඇති දූවිල්ල සමඟ ඉහළට එසවෙන රස්‌නය දරා ගැනීම හැමෝටම ලේසි නැත. කරදිය වළල්ල පාගපු ඉර හඳ උලා කා වැද්දන්ගෙන් බණ අහපුගල් පළා මද කා ෙ-තවනේට ගල් ගසපු අයට එය එතරම් අසීරුවක් නොවුණත් ගමෙන් එන අහිංසක ගැමියන්ට එය අමාරු කරුණකි. පරිසරය කොතරම් හානිකර වුවත්, ගතට පීඩා කරත් ඒ සියල්ලට වඩා අමාරු වන්නේ කොළඹ කාක්‌කන්ගෙන් ඔළුව බේරා ගැනීමටයි.
දුර ඈත තියාම දකින අහිංසක මෝඩ පුද්ගලයාගේ ඉරියව් කතා බහ හා හැසිරීම ආදිය මනාව නිරීක්‍ෂණය කිරීමෙන් එම තැනැත්තාව රැවටිය හැකි උපක්‍රමය කුමක්‌දැයි තීරණය කිරීමට මේ කොළඹ කාක්‌කන් දනී. කය බස (ඉදාහ ක්‌බටම්ටැ) කියවා යමෙකුගේ දුර්වල තැන් අඳුනා ගැනීමටත් ඉන් උපරිම පළ නෙළා ගැනීමටත් මෙම හොර තක්‌කඩි අතිදක්‍ෂයෝ වෙති. ගැමියන් මේවාට මගඩි කියා ආමන්ත්‍රණය කරද්දී නාගරිකයෝ කියන්නේ ජල්තර හෙවත් පාරවල් කියාය. මේ ජල්තර අද ඊයේ පටන් ගත් ඒවා නොවේ. දශක කීපයක් තිස්‌සේ අපි ඒවා ගැන පත්තරවලින් කියවමු. රූපවාහිනියෙන් දකින්නෙමු. අපද බොහෝවිට මේ ගැන සමාජ විමර්ශන පිටුව තුළින් ලියා ඇත්තෙමු. එහෙත් තාමත් දිනපතා අඩුවක් නැතිව නිතර නිතර මේ ජල්තර වලට මිනිස්‌සු අසුවෙති.
194 computer crime investigations ongoing but no indictments yet
The workshop was jointly hosted by the Council of Europe and the Information and Communication Technology Agency of Sri Lanka (ICTA).
The Secretary who was the guest of honour at the inauguration of the workshop at the Hilton Colombo Residence said that the ICTA was a source of strength to the Justice Ministry. He commended the staff of ICTA and in particular Mr. Jayantha Fernando, Director/Legal Advisor, towards the formulation of the Computer Crime Act adding that more work remains to be done.
In his address of welcome ICTA Chairman, Professor P. W. Epasinghe, said: "For countries of South Asia – as for societies in other regions of the world - information and communication technologies provide unprecedented opportunities for social and economic development. However, as societies rely on ICT, at the same time they become vulnerable to risks such as cybercrime. Cooperation at all levels - interagency, public-private, international - is a crucial element of the response.
Saturday, April 9, 2011
සේවා වියුක්තිය පහලට
Labels:
Sri lanka,
පුරප්පාඩු,
රජයෙන්,
ශ්‍රී ලංකා
Subscribe to:
Posts (Atom)