එළැඹෙන 2600 සම්බුද්ධත්ව ජයන්ති ඇරැඹීමත් සමග පළමු රූපගත කිරීම ආරම්භ වන අතර ඒ සඳහා පසුතල නිර්මාණ කටයුතු කැලණිය බොල්ලෑගල මානෙල්වත්ත විහාර පරිශ්‍රයේදී ඉදිවෙන කපිල වස්‌තුපුර සුද්දෝධන රජමාලිගාව හා සීමා මාලකය ඇතුළු පසුතලයෙහි තායිවානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය බෝධාගම චන්දිම හිමියන්ගේ මහත් පරිශ්‍රමයෙන්a හා පූර්ණ අනුග්‍රහයෙන් ඉදිවෙන මේ නිර්මාණ චිත්‍රපටයේ රූපගත කිරීම්වලින් පසුවත් මහජනතාවට බෞද්ධාගම අධ්‍යයන කිරීම සඳහා විවෘතව පවතියි.
වටින් පිටින් ඇහෙන ඔක්කොම කථා ගැන වගේම වට පිටේ හැමෝටම ඇහෙන්න කියන්න ඕන දේවල් ගැන කාටවත් බයක් නැතුව කතා කරන්න.
Saturday, May 21, 2011
සිද්ධාර්ථ බුද්ධ නමින් චිත්‍රපටයක්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment