වයස 27 දී ලිබියාවේ පාලකයා වූ ගඩාෆිට අද දරුණු මහජන කැරැල්ලකට මුහුණදීමට සිදුව ඇත. 1981 සිට ඊජිප්තුවේ පාලකයාව සිටි හොස්‌නි මුබාරක් ජනපති ධුරයෙන් අස්‌වූ දිනට පසුදා සිට ලිබියානු ජනතාව විශේෂයෙන් බෙන්නාසිහි වැසියෝ සිය පාලකයාට එරෙහිව උද්ඝෝෂණ ආරම්භ කළහ. බටහිර ලෝකය උඩින් ගඩාෆි සමග යම් සුහදතාවක් ප්‍රකාශ කර තිබුණ ද යටි හිතින් ගඩාෆිට කැමැත්තක් දැක්‌වූයේ නැත. එම නිසාම ලිබියානු නායකයාට කැරැල්ලක් පැන නැඟුණු වහාම ඒ කැරැලිකරුවන්ට සහාය පළ කරන්නට ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය ඉදිරිපත් විය. මුලින්ම එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ලිබියානු ගුවන් කලාපය තහනම් ගුවන් කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කළේ ගඩාෆිගේ ගුවන් හමුදාවන් විසින් කැරැලිකරුවන්ට එල්ල කරන ගුවන් ප්‍රහාර නවත්වන්නටය. එහෙත් දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල වන්නට වූ නිසා ගඩාෆි පාලනයට එරෙහිව "Operation Odyssey Dawn" ආරම්භ විය.
වටින් පිටින් ඇහෙන ඔක්කොම කථා ගැන වගේම වට පිටේ හැමෝටම ඇහෙන්න කියන්න ඕන දේවල් ගැන කාටවත් බයක් නැතුව කතා කරන්න.
Showing posts with label කාර් පාර්ක්. Show all posts

Saturday, April 9, 2011
තෙල් මිල හා ලිබියානු අර්බුදය
වයස 27 දී ලිබියාවේ පාලකයා වූ ගඩාෆිට අද දරුණු මහජන කැරැල්ලකට මුහුණදීමට සිදුව ඇත. 1981 සිට ඊජිප්තුවේ පාලකයාව සිටි හොස්‌නි මුබාරක් ජනපති ධුරයෙන් අස්‌වූ දිනට පසුදා සිට ලිබියානු ජනතාව විශේෂයෙන් බෙන්නාසිහි වැසියෝ සිය පාලකයාට එරෙහිව උද්ඝෝෂණ ආරම්භ කළහ. බටහිර ලෝකය උඩින් ගඩාෆි සමග යම් සුහදතාවක් ප්‍රකාශ කර තිබුණ ද යටි හිතින් ගඩාෆිට කැමැත්තක් දැක්‌වූයේ නැත. එම නිසාම ලිබියානු නායකයාට කැරැල්ලක් පැන නැඟුණු වහාම ඒ කැරැලිකරුවන්ට සහාය පළ කරන්නට ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය ඉදිරිපත් විය. මුලින්ම එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ලිබියානු ගුවන් කලාපය තහනම් ගුවන් කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කළේ ගඩාෆිගේ ගුවන් හමුදාවන් විසින් කැරැලිකරුවන්ට එල්ල කරන ගුවන් ප්‍රහාර නවත්වන්නටය. එහෙත් දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල වන්නට වූ නිසා ගඩාෆි පාලනයට එරෙහිව "Operation Odyssey Dawn" ආරම්භ විය.
Labels:
Gaddafi,
libya,
oil,
power failure,
Sri lanka,
story of the world,
අධ්‍යාපන,
කාර් පාර්ක්,
කොළඹ,
හමුදාව,
හොරු
Friday, February 4, 2011
Subscribe to:
Posts (Atom)