වටින් පිටින් ඇහෙන ඔක්කොම කථා ගැන වගේම වට පිටේ හැමෝටම ඇහෙන්න කියන්න ඕන දේවල් ගැන කාටවත් බයක් නැතුව කතා කරන්න.
Showing posts with label අසැබි. Show all posts

Friday, April 15, 2011
Saturday, April 9, 2011
Boobs - Tits Hammer Talent
Labels:
women,
අසැබි,
විහිලු,
සීට් එක ඉස්සුනාම වෙන දේවල්
Friday, February 11, 2011
පාසල් දරුවන්ට "කුණුහරුප" විකුණද්දී දෙදරු පියා අල්ලයි
පාසල් දරු දැරියන් අතරේ අසභ්‍ය සඟරාවක් බෙදා හරිමින් සිටි 57 හැවිරිදි දෙදරු පියකු අත්අඩංගුවට ගෙන ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
ගලේවෙල පොලිස්‌ථානයේ දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති පො. ප. ප්‍රියශාන්ත බණ්‌ඩාර මහතාට ලැබුණු තොරතුරකට අනුව විශේෂ පොලිස් නිලධාරි කණ්‌ඩායමක් විසින් ගලේවෙල නගරයට නුදුරින් වූ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් අසල තිබූ නිවසක් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව මෙම අසභ්‍ය සඟරා තොගය පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මෙම සඟරාව පාසල් දරු දැරියන්ට රු. 200 බැගින්a විකුණන බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබෙන අතර අත්අඩංගුවටගත් මෙම අසභ්‍ය සඟරා තොගය හා සැකකරු පෙරේදා (9 වැනිදා) දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ගලේවෙල පොලිස් ස්‌ථානාධිපති පො.ප. රුෂාන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි පො. ප. ප්‍රියශාන්ත බණ්‌ඩාර, පො. සැ. (27325) අතාවුද (31057) වික්‍රමාරච්චි, පො. කො. (33165) රංජීව (18980) සම්පත් යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.

ගලේවෙල - සාතික් මොහොමඩ්
Labels:
අපයෝජන,
අසැබි,
අසැබි ෆොටෝ,
පාසල්,
පොලිසිය
Subscribe to:
Posts (Atom)